පෙර පාසල් නොයන දරුවන් ප්‍රමාණය ඉහළට - පාසල් තුළ ස්ථාපිත හිස් ගොඩනැඟිලි පෙර පාසැල් ඉන්වීම් සඳහා ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය

පාසල් තුළ ස්ථාපිත හිස් ගොඩනැඟිලි මුල් ළමාවිය සංවර්ධන ඉගැන්වීම් සඳහා ලබාදීමේ හැකියාව පවතින බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  අද(14) පාර්ලිමේන්තුවේදී පැවසීය. පෙර පාසැල් යා යුතු  වයසේ සිටින දරුවන්ගෙන් 20% ක් පාසල්ගත නොවන බව යුනිසෙෆ් වාර්තාන්ගෙන් අනාවරණය වී ඇති බවත් දරිද්‍රතාව සහ දුර බැහැරට දරුවන් ගෙන යාමට නොහැකි වීම   මීට හේතු වී ඇතැයි ද හෙතෙම පැවසිය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post