දීර්ග කාලයක් තිස්සේ තිබූ අවශ්‍යතාවයකට අනුව බෙදුම් නඩු නීති සංශෝධනය කරනවා - අධිකරණ ඇමති

බෙදුම් නඩු  සඳහා පැවති ඇතැම් යල් පැන ගිය නීති නිසා යුක්තිය ඉටු කිරීමේ දී ප්‍රමාදයක් සිදු වෙන බවත් දීර්ග කාලයක් තිස්සේ තිබුණු අවශ්‍යතාවයකට අනුව බෙදුම් නඩු නීති මෙලෙස සංශෝධනය කිරීම සිදු කරන බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය. අද(07) පාර්ලිමේන්තුවේදී බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරමිභ කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post