උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය ප්‍රමාද වීම නිසා රටට විශාල මුදලක් අහිමි වූ බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (07) පැවසීය.වාර්ෂිකව ජාතික විදුලි පද්ධතියට මේ වන විට මෙගාවොට් 120 ක විදුලිය ධාරිතාවක් උමා ඔය ව්‍යාපෘතිය මඟින් එකතු කර ඇති බවත් මෙම ව්‍යාපෘතිය නිසා පරිසර හානියක් වී ඇති බවට වාර්තා නොවන බවත් ඇමැතිවරයා පැවසුවේය.

[Category: Uncategorized]

Tags: