ඔන්ලයින් වීසා නිකුත්කිරීම සම්න්ධයෙන් වූ සාකච්ඡාවට නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් මුදල් කාරක සභාවේ අප්‍රසාදය

මෙරටට පැමිණෙන විදේශිකයන් සඳහා ඔන්ලයින් වීසා නිකුත්කිරීම සමබන්ධයෙන් වූ සාකච්ඡාව සඳහා පෙර දැනුම්දී තිබියදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නොපැමිණීම සම්බන්ධයෙන් රජයේ මුදල් කාරක සභාවේ දැඩි අප්‍රසාදය පළ කළේය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post