වෙසක් උත්සවය වෙනුවෙන් සුරා සැල් වැසෙයි

වෙසක් උත්සවය නිමිත්තෙන් වෙසක් පොහොය දින (23) සහ වෙසක් පොහොය දිනට පසු දින (24) යන දින දෙකෙහි දිවයිනේ සියලුම සුරාසැල් වසාතැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් නියෝග කර තිබේ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post