ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජගත කිරීමට නව ව්‍යාපෘතියක්

ලාදුරු රෝගය සම්බන්ධව නිවැරදි තොරතුරු සමාජ මාධ්‍ය හරහා නව ක්‍රමවේද ඔස්සේ සමාජ ගත කිරිමට ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරය සහ එලායන්ස් ඩිවලෝප්මන්ට් ට්‍රස්ටි (ADT)  ආයතනය එක්ව A2P (ACT2PREVENT CAMPAIGN 2024) නමින් ව්‍යාපෘතියක් දියත් කිරීමේ සමාරම්භක වැඩසටහන අද (14)  සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විනි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post