අනධ්‍යයන සේවක වර්ජනය තිබුණත් සරසවිවල ඉගැන්වීම් ඔන්ලයින් ක්‍රමයට -මහාචාර්ය සම්පත් අමරතුංග

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය මේ දිනයන්හි වැඩ වර්ජනයක නිරත වුවද ආචාර්ය මණ්ඩලය අන්තර්ජාලය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සිදු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවැසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post