බංගලාදේශ කණ්ඩායමට ලකුණු 125ක ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව මේ වනවිට අමෙරිකාවේ ඩලස්හීදි පැවැත්වෙයි

එහි කාසියේ වාසිය දිනා ගැනීමට  බංග්ලාදේශය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දිමට ශ්‍රි ලංකා කණ්ඩායමට ආරාධනා කළහ.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 දැවී ලකුණු 124 ක් රැස් කළේය.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 125කි.

The post බංගලාදේශ කණ්ඩායමට ලකුණු 125ක ඉලක්කයක් appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post