T20 World Cup 2024 |කාසියේ වාසිය බංගලාදේශ කණ්ඩායමට

T 20 ලෝක කුසලාන  ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තීරණාත්මක තරඟය මේවන විට පැවැත්වේ.

තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.3 ක දී කඩුළු 07ක්   දැවී ලකුණු 117 ක්  ලබාගෙන සිටියි‍.

The post T20 World Cup 2024 |කාසියේ වාසිය බංගලාදේශ කණ්ඩායමට appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post