2023/24 අධ්‍යන වර්ෂයේ විශ්ව විද්‍යාල සඳහා අයදුම්පත් යොමු කිරීම ජුනි 14 දා සිට - ප්‍රවේශ අත්පොත ඔන්ලයින් ක්‍රමයට

2023 වසරේ  අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සමත් සිසුන්ගේ ප්‍රතිඵල මත 2023/24 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීම   එළඹෙන 14 දා සිට ආරම්භ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබෙන බව එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post