පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්‍රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post