IMF දෙවැනි සමාලෝචනය 12 වෙනි දා - සියලු රටවල සහය අපේක්ෂා කරන බව ඇමැති ෂෙහාන් කියයි

ශ්‍රී ලංකාව වෙත ලබා දෙමින් පවතින විස්තීරණ ණය පහසුකම පිළිබඳ දෙවැනි සමාලෝචනය මෙම මස 12 වැනි දා පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post