අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 23ක පුද්ගලයන් 87379ක් පීඩාවට

අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර ඇතුළු ආපදාවන්ගෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 251ක පවුල් 23723ක පුද්ගලයින් 87379ක් පීඩාවට පත්වී ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post