ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ අඩුවීමක්

ඉදිරි දින කිහිපයේදී වැසි තත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ඉදිරිදින කිහිපයේදී  දිවයිනේ නිරිත දිග කොටසේ තැනින් තැන වැසි තත්ත්වයක් නිර්මාණය වියහැකි අතර එම වැසි ප්‍රභල වැසි නොවන බවත් එම වැසි මි.මී.50-75 අතර අගයක් ගනු ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post