කලටුවාව ජල පවිත්‍රාගාරයේ ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී යාම නිසා ප්‍රදේශ රැසකට ජල සැපයුම අඩු පීඩනයකින්

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post