ආපදා තත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 71ක් - කඳු ආශ්‍රිතව බොහෝ නිවාස ඉදිකිරීමේදී නිසි අවසරය ලබා ගෙන නැහැ

පසුගිය දිනවල ඇති වූ ආපදා තත්වය හේතුවෙන්,  අද වන විට පූර්ණ නිවාස හානි 71ක්  සහ අර්ධ නිවාස  9177ක්  හානියට පත්ව ඇති බවත්, කඳු ආශ්‍රිතව බොහෝ නිවාස ඉදිකිරීමේදී නිසි අවසරය ලබා ගෙන නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post