ලබා දුන් උපදෙස් එලෙසම ක්‍රියාත්මක වනවා දැයි බලන්න සෞඛ්‍ය ලේකම් අවතැන් කදවුරු වලට යයි

සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඊයේ දින (04) පස්වරුවේ කඩුවෙල ප්‍රදේශයේ අවතැන් කදවුරු වල විශේෂ නිරීක්ෂණයක නිරත විය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post