විභාග ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි පළකිරීමෙන් වලකින්න

තම උසස්පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති  මහාචාර්යය සම්පත් අමරතුංග මහතා පවසයි. මහාචාර්යවරයා මේ බව පැවසුවේ,අද(03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post