ගං වතුරෙන් විපතට පත් ජනතාව බේරා ගැනීමට යුද්ධ හමුදාව යොදවයි

දැඩි වර්ෂාවත් සමග ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සදහා යුද හමුදා කණ්ඩායම් යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර මහතා පවසයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post