රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුර හේතුවෙන් පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ඊයේ  (01)  දින සවස සිට  රත්නපුර දිස්ත්‍රික්කයට විශේෂයෙන් කළු ගඟ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවි ඇති  බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කමණාකරණ ඒකකය පවසයි.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post