වැටුණු රටක් ගොඩනැඟිය හැකි බවට ප්‍රායෝගිකව තහවුරු කරමින් නැවත බංකොළොත් නොවන තත්ත්වයට රට පත් කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා

වැටුණු රටක් ගොඩනැඟිය හැකි බවට ප්‍රායෝගිකව තහවුරු කරමින් නැවත බංකොළොත් නොවන තත්ත්වයට රට පත් කළ නිදහසෙන් පසුව ලංකා ඉතිහාසයේ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ගෞරවයෙන් යුතුව මතක් කරන්නේ යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  අද(07) පාර්ලිමේන්තුවේදී පැවසිය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post