පාරිභෝගික අධිකාරියේ පුරප්පාඩු වී පවතින විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරනවා - වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු

පාරිභෝගික අධිකාරියේ පුරප්පාඩු වී පවතින විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද(07) පා‍ේලිමේන්තු‍ේදී පැවසීය.පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් රටටම සිටිනුයේ 277 ක් පමණක් බවත් ඇමැතිවරයා පැවසීය. එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත් නව බඳවා ගැනීම් සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය පියවර ඉදිරි මාසය තුළදී ගන්නා බවත් ඇමැතිවරයා කීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post