අනෙක් නායකයන් ධාවන සපත්තු සොයද්දි මම සෙරෙප්පු දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත්තා

අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් ආණ්ඩුව භාරගත් බවත් දේශපාලනය අනුව නොව හැකියාව සහ විශ්වාසය මත කටයුතු කිරීම නිසා පසුගිය දෙවසර තුළ මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන ඒමට හැකි වු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post