ආපදාවට ලක් ප්‍රදේශ වල ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා දීම සදහා විශේෂ වැඩපිලිවෙලක්

රට තුළ දැනට පවතින හදිසි ආපදා තත්වය කළමණාකරණය කර ගනිමින්, පීඩාවට පත්වු ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් හා අනෙකුත් පහසුකම් ලබා දීම සදහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමණාකරණ එ්කකය මගින් විශේෂ ආපදා සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post