රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ දේශපාලන අවශ්‍යතා මත වෙනස් වුවහොත් , මෙරට ආර්ථිකය නැවත කඩා වැටීමට සති හතරකට වඩා ගත නොවන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. අද(13) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

[Category: Uncategorized]

Tags: