ජනවරමක් ලබාගැනීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරන බවට පොරොන්දු ලබා දෙමින් ඇතැම් පක්ෂ නායකයින් ජනතාව ඇන්දවීම පදනම් විරහිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද(13) පාර්ලිමේන්තුවේදී පැවසීය.එමෙන් ම බදු අඩු කර රාජ්‍ය ආදායම අඩු කරගනිමින් රටක් වශයෙන් ඉදිරියට යා හැකි ක්‍රමවේදය කවරක් ද යන්න ජනතාවට ඔවුන් විසින් පැහැදිලි කල යුතු බවද අමාත්‍යවරයා සදහන් කළේය.

[Category: Uncategorized]

Tags: