වසර දෙකක් පමණ ඇණහිට තිබූ සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට අයවැයෙන් ඉඩ සැලසූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(13) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. සංවර්ධන කමිටුවලට සහභාගී වූ ඉල්ලීම්, යෝජනා ඉදිරිපත් කළ සියලු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල්, පළාත් සභා මුදල්, මධ්‍යම ආණ්ඩුවේ ව්‍යාපෘති ලබාදී ඇති බවද හෙතෙම සඳහන් කළේය.

[Category: Uncategorized]

Tags: