පවතින ආර්ථික තත්වයෙන් ගොඩ යාම සම්බන්ධයෙන් මිස. එකිනෙකාට මඩ ගැසීම සඳහා පාර්ලිමේන්තුව යොදා නොගත යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(13) පාර්ලිමේන්තුවේදී පැවසීය.අද පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසීය. ජාත්‍යන්තර සහයෝගීතාවයෙන් තොරව මෙම ආර්ථික අර්බුදයෙන් අපට ගොඩ ඒමට නොහැකියි බවත්, හෙතෙම අවධාරණය කළේය.

[Category: Uncategorized]

Tags: