ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා උලෙළ සාර්ථ­කව අව­සන්

ශ්‍රී ලංකා ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා සංග­මය 10 වන වරට සංවි­ධාන කළ ප්‍රවී­ණ­යන්ගේ ජාත්‍ය­න්තර මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය පසු­ගි­යදා කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී සාර්ථ­කව නිමා විය.

මේ තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව සමඟ මැලේ­සි­යාව, ඉන්දු­නී­සි­යාව, කටාර් රාජ්‍ය, බංග්ලා­දේ­ශය සහ නේපා­ලය යන රට­වල් නියෝ­ජ­නය කර­මින් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 650 දෙනකු සහ­භාගී වූහ. අවු­රුදු 35ත් 85ත් අතර වයස් කාණ්ඩ යටතේ මලල ක්‍රීඩා ඉසව් 78කින් මේ තර­ගා­ව­ලිය සම­න්විත විය. ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා සංග­මයේ සභා­පති එච්.ඒ. උපාලි මහතා හා සංග­මයේ නීති උප­දේ­ශීකා හා ප්‍රධාන සංවි­ධා­යිකා ආචාර්ය නීතීඥ ප්‍රියංකා ජය­සේ­කර මහ­ත්මිය විසින් තර­ගා­ව­ලියේ සියලු කට­යුතු මෙහෙ­ය­වනු ලැබූ අතර, තර­ගා­ව­ලියේ ත්‍යාග ප්‍රදා­නය කිරීමේ උත්ස­වය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංග­මයේ සභා­පති මේජර් ජෙන­රාල් (විශ්‍රා­මික) පාලිත ප්‍රනාන්දු මහතා ඇතුළු සම්භා­ව­නී­ය­යන් පිරි­සක් එක්ව සිටි­යහ.

The post ප්‍රවී­ණ­යන්ගේ මලල ක්‍රීඩා උලෙළ සාර්ථ­කව අව­සන් appeared first on දිනමිණ.

[Category: Uncategorized]

Tags:

Post a Comment

Previous Post Next Post